WeTranslate යනු ජාතික භාෂා තුනෙන්ම

පරිවර්තන සේවා එකම වහලක් යට සපයන ලංකාවේ එකම ආයතනයයි.

බහුවාර්ගික සහ බහුභාෂික රටක් වන ශ්‍රී ලංකාවේ අපට බොහෝ විට භාෂා තුනෙන් ම සන්නිවේදන කටයුතු කිරීමට සිදුවේ. නමුත් බොහෝ විට විශ්වසනීය ව මෙම පරිවර්තන කටයුතු කර ගැනීමේ අපහසුව මෙන් ම පරිවර්තන අවශ්‍යතා එකම වහලක් යටතේ කර ගැනීමට නොහැකි වීමත් විශාල ප්‍රශ්නයක් බවට පත් වී ඇත. WeTranslate ආයතනය තුළින් ඔබගේ පරිවර්තන අවශ්‍යතා විශ්වසනීයව, සාධාරණ මිලට සපුරා දෙනු ඇත.

අපි ඔබේ කාලය ඉතුරු කරන්නෙමු!
ඔබේ පහසුව උදෙසා ත්‍රෛභාෂික සේවා එක ම වහලකින්.
නියමු විසඳුම්
අපි ප්‍රථමයෙන් ම ඔබේ ව්‍යාපාරයට සරිලන සැලසුමක් ද පසුව ඔබට ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය පෞද්ගලික සහාය ද නියමු විසඳුම් මගින් ලබා දෙන්නෙමු.

පරිවර්තනයෙන් තොරව, මා මාගේ රටෙහි මායිම්වලට සීමා වනු ඇත. පරිවර්තකයා මගේ වැදගත්ම සගයා වේ. ඔහු මාව ලෝකය හඳුන්වා දෙනු ඇත. “

Italo Calvino

අපගේ ක්‍රියාවලිය

ඔබේ ව්‍යාපෘතිය පියවරෙන් පියවරට අප විසින් ක්‍රියාවට නංවන්නේ මෙසේ ය.

  • 01
    Submit your requirements
    ඔබගේ සේවාවේ විස්තර අප වෙත ලබාදීම
  • 02
    Get your estimate
    ඔබගේ සේවාවේ ඇස්තුමේන්තුව ඔබ හට ලබාදීම.
  • 03
    Resource allocation
    We Translate වෘත්තිකය වෙන් කිරීම
  • 04
    Quality checking
    සේවාවේ තත්ව පරික්ෂාව
  • 05
    Get your translation
    ඔබගේ පරිවර්තනය ලබාදීම.
ඔබගේ පරිවර්තනය අදම කරවා ගන්න
ඔබේ ඉලක්කය සපුරා ගැනීමට වෘත්තිකයන්ගෙන් සුසැදි අපගේ කාර්යමණ්ඩලය උපකාර කරනු ඇත